internet


CMD IP command  වෙබ් එකේ සමහර site load වෙන්නේ නැත්තම්


w7 cmd කියලා search කරන්න, cmd උඩ right click කරලා Run as Administrator click කරන්න 
එවිට cmd එක open වෙයි, cmd එකේ මේ ටික type කර enter key එක press  කරන්න 

 ipconfig /flushdns  ( nter key එක press  කරන්න )
ipconfig /release ( nter key එක press  කරන්න )
ipconfig /renew ( nter key එක press  කරන්න )

http://www.microsoft.com වැනි වෙබ් අඩවි වලට log විමට බැරි නම් මෙමගින් එය යතා තත්වයට පත්වෙයි


Display Connection Configuration: ipconfig /all
Display DNS Cache Info: ipconfig /displaydns
Clear DNS Cache: ipconfig /flushdns
Release All IP Address Connections: ipconfig /release
Renew All IP Address Connections: ipconfig /renew
Re-Register the DNS connections: ipconfig /registerdns
Change/Modify DHCP Class ID: ipconfig /setclassid
Network Connections: control netconnections
Network Setup Wizard: netsetup.cpl
Test Connectivity: ping whatismyip.com
Trace Route: tracert
Displays the TCP/IP protocol sessions: netstat
Display Local Route: route
Display Resolved MAC Addresses: arp
Display Name of Computer Currently on: hostname
Display DHCP Class Information: ipconfig /showclassid
NameServer Lookup: nslookup whatismyip.com

කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.



  • මුලින්ම ඔයාලා Google එකට යන්න
  • දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ

   site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3



  • දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
  • දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
  • ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
   site:hotfile.com "Filename with extension"
   site:hotfile.com brokenangel-arash.mp3
  • වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න


Long Url - හැංගි මුත්තං කරන ලිංක්ස් අල්ලමු


කොහොමද ඔයාලාට? ටික කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නැති හින්දා අද මට හිතුනා අදත් කාටත් වැදගත් දෙයක් කියන්න.
සාමාන්‍යෙයන් මුණුපොතේදි, ප්‍රසිද්ධ ෆොරම් වලදි වගේ අපිට නොයෙකුත් ලිංක් වර්ග හම්බුවෙනවා.. ගොඩක් ලිංක් තියෙන්නේ bit.ly , tinyurl වගේ එකකින් කෙටි කරලා තමයි. ඔය  bit.ly , tinyurl වගේ ඒවාවලින් මොන මොන ලිංක්ස් හංගලා එවනවාද දන්නේ නෑ. සමහරක් විට අසභ්‍ය වෙබ් අඩවි, පිශින් වෙබ් අඩවි, Spyware වෙබ් අඩවි වගේ.. ඉතින් මේවා වලින් බේරන්න හොදම ක්‍රෙම් තමයි මේ..
Long Url 

මෙය මගින්  bit.ly , tinyurl වගේ ඒවා වලින් කෙටි කරන ලිංක්ස් වලින් අපිව ගෙනියන්නේ මොනවගේ වෙබ් අඩවියකටද කියලා බලාගන්න පුලුවන්..  ඔයාලාම හිතලා බලන්න මෙය කොච්චර හොදද කියලා..
වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.
 ඔය වෙබ් අඩවියට ගිය ගමන් තියෙන Text Box එකේ අපිට බලාගන්න ඕන ලිංක් එක ටයිප් කරලා Expand බොත්තම ඔබන්න.
උදාහරණයකට මෙම ලිංක් එක බලන්න - http://bit.ly/fGWGhc
පොස්ට් එක හොදනම් ඔයාලාගේ අදහසුත් කියලාම යන්න.

Chrome තුළින් PDF කියවමු

මෙන්න තවත් අලුත් දෙයක්.. කට්ටිය උත්සහ කරන්නේ නැති දෙයක්... දැන් ගොඩක් අය PDF ෆයිල් බාගෙන ඒවා කියවන්න ඊට ආදාල මෘදුකාංග යොදාගන්නවා... ඒත් ඇත්තෙන්ම මේවා කියවන්න වෙනත් මෘදුකාංග ඕන වෙන්නේ නැ... මේක කරන්න අපිට අපි අන්තර්ජාලයට එන්න භාවිතා කරන Google Chrome Browser එක යොදාගැනිමට පුලුවන්... අපි බලමු මේක කරන්නේ කොහොමද කරන්නේ කියලා...

Step 1 - අපිට අවශ්‍ය ෆයිලය උඩ Right Click කරලා Open With විධානය තෝරන්න



දැන් Open With විධානයේ තියෙන Browse Button එක ක්ලික් කරන්න... ඉන්පසු Google Chrome ඉන්ස්ටොල් කරලා තියෙන Path එක දෙන්න..

ඔබට එය කිරිමට අපහසු නම් මේසේ කරන්න.. Google Chrome Shortcut එක උඩ Right Click කරලා Propertise තෝරන්න. දැන් Target Box කියන එකේ තියෙන Path එක Copy කරගන්න...



ඉන්පසු ඉහත දැක්වු Browse වින්ඩෝවට එම Path එක Paste කරන්න... දැන් Chrome.exe එක දැකගත හැකි අතර එය තෝරා OK කරන්න... එවිට ඔබ කලින්  Open With මගින් විවෘත කිරිමට උත්සහ කළ PDF  ෆයිල් එක Chrome තුලින් විවෘත වනු ඇත..



මේසේ විවෘත නොවේ නම්,


Chrome වලට ගොස් එහි Address Bar එකේ මෙසේ ටයිප් කර Enter කරන්න... 


about:plugins


එහි Chrome PDF Viewer කියන එක Enable ආකාරයට සකස් කරන්න... එවිට ඔබටත් Chrome තුලින් PDF බැලිය හැක. 

ප්‍රශ්න තියෙනවානම් අහන්න, ඔබේ අදහසුත් කියලා යන්න...


google chrome මගින් download කරගන්නා file save වන තැන බලාගන්න


රුප උඩ click කර විශාල කර බලන්න



























IDM install කරගන්නා ආකාරය

රුප උඩ click කර විශාල කර බලන්න



























Gmail එකෙන් නොමිලේ MMS & SMS යවමු


හැමෝටම mail address එකක් තියනවනේ. ඉතින් කරන්න තියෙන්නෙ යාලුවට mail එකක් යවන එක විතරයි. මේක ඔයාට phone එකෙනුත් mail යවන්න පුලුවන් නිසා phone එකෙන් වුනත් කරන්න පුලුවන්.
හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel -Dialog userලට විතරයි.
ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියන විදියට mail එකක් යවන්න විතරයි. Image එක mail එකට attach
කරන්න දන්නවනේ....
+9471xxxxxxx@mms.mobitel.lk
+9477xxxxxxx@mms.dialog.lk


යවන කෙනාගෙ address එකේ මේ විදියට දාල normal විදියට යවන්න.

ඔය x වෙනුවට යවන්න ඕන කෙනාගෙ no එක දාන්න.

තත්පර 10ක් ඇතුලත MMS එක ඒවි.





Comments
0 Comments

top baner