බ්ලොග් එකේ පැත්තකින් mouse එක ගෙනිච්චම එලියට එන facebook like box එකක් හදමු
facebook like box එකක් බ්ලොග් එකේ side bar එකේ දානවට වැඩිය float වෙන්නයි
පැත්තකින් එලියට එන්නයි දාන්නපුලුවන්නම් කොච්චර වටිනවද? මේක මම ගොඩාක්
හෙවුවා අන්තිමට
කියන බ්ලොග් පෝස්ට් එකෙන් තමයි මට මේක හොයාගන්න පුලුවන් උනේ. අන්තිමට ඉතින්
යාලුවන්ගේ දැනගැනීමටත් එක්ක මේක දාන කියලා හිතුනා. මේකෙන් කරන්නේ ඔයාගේ
FACEBOOK FAN PAGE එකට like කරන අයගේ පහසුවට බ්ලොග් එකේ පැත්තකින්
පැත්තකින් එලියට එන්න හදන එක.
මුලින්ම කරන්න තියෙන්නේ පහල තියන CODE ටික DESIGN වල EDIT HTML වල
කියන තැන තෝරලා ඊට උඩින් දාන එකblog එකේ comment box එකට video, image දාන්න අවස්තාවක් හා එක එක විදියේ පාට දාපු හැඩ කරපු අකුරු වලින් comment කරන්න දෙන්න ඕනද?
ඔයාලගේ බ්ලොග් එකේ comment box එකට video phato වගේ දේවල් comment එකක් විදියට දාන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද? ඒ වගේම comment box එකේ ලියන වචන වලට එක එක හැඩ වගේම එක එක දේ දෙන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද. ඔවු එහෙම පුලුවන්. ඒත් පොඩි වැඩක් කරන්න තියනවා.මේ පහල තියන code ටික edit HTML වල
වලට පස්සේ දාන්න
දැන් හරි save template දෙන්න.
ඒත් මේ ගැන comment කරන අය දැනුවත් කරන්න එපයි. ඒකට settings >> comments >> Comment Form Message වල පහල එක හරි වෙන එකක් හරි දාලා දැනුවත් කරන්න.
Comment Hint
ඔබට comment සදහා youtube video, Image, color text සහ marquee text ඇතුලත් කල හැක
හරි. මේකේ video photo වැඩ කරනවා. අකුරු වැඩ කරනවද බැලුවෙ නෑ වැඩකරනවා කියලා හිතෙනවා.Video: Youtube video linkImages: [im]...........................[/im]scrolling effect: [ma].....................[/ma]font size: [si="2"]..............[/si]font color: [co="red"].........................[/co]centralize the text: [ce]..................[/ce]scrolling effect in right side: [ma+]......................[/ma+]box the comment: [box]....................[/box]mark the comment: [mark].................[/mark]background effect: [card="blue"].....................[/card]image to fit the column(100%): [im#]...........................[/im]Highlight the words: [hi="yellow"].........................[/hi]
blog එකේ facebook, blogger, Twitter comments tab 3 ක දාන්න පුලුවන් වෙන්න හදමු
මේකට ඕන
1. facebook application ID එකක්
2. Twitter Consumer Key එකක්
3. Blogger ID එක
බලමු මේ 3 ගන්න විදිය
Facebook application ID
1 මුලින්ම යන්න මෙතෙන්ට https://developers.facebook.com/apps
2 Create a new application click කරන්න
3 application name එකක් දීලා continue කරන්න
4 Code එක ලියලා continue කරන්න
5 දැන් ඔයාට application එකේ නමත් එක්ක යටින් appID කියලා application ID එක බලාගන්න පුලුවන්. අන්න ඒක කොහේ හරි ලියා ගන්න
ඔන්න පහල තියනවා සේරම. පින්තූර පේන්නැත්තම් ඔයාගේ computer එකට save as කරලා බලා ගන්න.
Twitter Consumer Key
1 මෙන්න මෙතෙන්ට යන්න https://dev.twitter.com/apps/new
2 username password දීලා login වෙන්න
3 අදාල තොරතුරු ඒ විදියටම දීලා කරන්න. web site එක දෙනකොට http://yourweb.blogspot.com විදියට දෙන්න
4 දැන් OAuth settings වල consumer key කියලා එකක් ඇති ඒක කොහේහරි ලියා ගන්න
5 මේකේ settings වල application type වල read and write කියන එක tic කරන්න
6. update this twitter application setting දෙන්න
ඔන්න පහල තියනවා සේරම
Blogger ID
මේක නම් ඔයාලගෙ blog එක ලියනකොට උඩ address bar එකේ blog ID = කියලා ඉලක්කම් ටිකක් ඇති අන්න ඒ ටික
හරි දැන් සේරම සූදානම් වැඩේට බහිමු..
Design >> Edit Html වලට ගිහින්. Expand widget tempalate කියන එක tic කරලා කියන එක හොයලා ඊට යටින් පහල ටික දමන්න
ඔතන
PROFILE_ID වලට blogger ID එකත්
APP_ID වලට Facebook Application ID එකත්
CONSUMER_KEY වලට Twitter consumer key එකත් දෙන්න
දැන්
මේකේ තියන Comments, Tweets, Fb Comments කියන තැන් වලට ඔයාට ඕන දෙයක් දෙන්න
හරි දැන් blog එකට ගිහින් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
ප.ලි. ආයි ටික කාලෙකට බ්ලොග් එකේ POST එකක් දාන්න වෙන එකක් නෑ. කට්ටියට මාව අමතක වෙයිද මන්දා... :) අමතක වෙන්න තරම් මතක තියා ගත්තයි නේ...:)