blogspot


බ්ලොග් එකේ පැත්තකින් mouse එක ගෙනිච්චම එලියට එන facebook like box එකක් හදමු 

facebook like box එකක් බ්ලොග් එකේ side bar එකේ දානවට වැඩිය float වෙන්නයි පැත්තකින් එලියට එන්නයි දාන්නපුලුවන්නම් කොච්චර වටිනවද? මේක මම ගොඩාක් හෙවුවා අන්තිමට

කියන බ්ලොග් පෝස්ට් එකෙන් තමයි මට මේක හොයාගන්න පුලුවන් උනේ. අන්තිමට ඉතින් යාලුවන්ගේ දැනගැනීමටත් එක්ක මේක දාන කියලා හිතුනා. මේකෙන් කරන්නේ ඔයාගේ FACEBOOK FAN PAGE එකට like කරන අයගේ පහසුවට බ්ලොග් එකේ පැත්තකින් පැත්තකින් එලියට එන්න හදන එක.
මුලින්ම කරන්න තියෙන්නේ පහල තියන CODE ටික DESIGN වල EDIT HTML වල
කියන තැන තෝරලා ඊට උඩින් දාන එක




blog එකේ comment box එකට video, image දාන්න අවස්තාවක් හා එක එක විදියේ පාට දාපු හැඩ කරපු අකුරු වලින් comment කරන්න දෙන්න ඕනද? 

ඔයාලගේ බ්ලොග් එකේ comment box එකට video phato වගේ දේවල් comment එකක් විදියට දාන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද? ඒ වගේම comment box එකේ ලියන වචන වලට එක එක හැඩ වගේම එක එක දේ දෙන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද. ඔවු එහෙම පුලුවන්. ඒත් පොඩි වැඩක් කරන්න තියනවා.
මේ පහල තියන code ටික edit HTML වල
වලට පස්සේ දාන්න

දැන් හරි save template දෙන්න.
ඒත් මේ ගැන comment කරන අය දැනුවත් කරන්න එපයි. ඒකට settings >> comments >> Comment Form Message වල පහල එක හරි වෙන එකක් හරි දාලා දැනුවත් කරන්න.
Comment Hint
ඔබට comment සදහා youtube video, Image, color text සහ marquee text ඇතුලත් කල හැක
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
හරි. මේකේ video photo වැඩ කරනවා. අකුරු වැඩ කරනවද බැලුවෙ නෑ වැඩකරනවා කියලා හිතෙනවා.

 

 

 

blog එකේ facebook, blogger, Twitter comments tab 3 ක දාන්න පුලුවන් වෙන්න හදමු

ගොඩාක් බ්ලොග් වල තියෙනවා comment box 2ක් එකක් facebook අනික blogger. මේ 2කම තියෙන්නේ facebook comment box එක blogger comment box එකට උඩින්. ඒත් ඔයාලට ඕන නම් blogger comment box එක තියෙද්දී facebook එක පේන්නැති වෙන්න එහෙනම් මෙන්න හදන ක්‍රමය. වැඩිය ඕන නෑ පහල පින්තූරෙ බැලුවම හොතාගත හැකි මොකක්ද මේ කියලා. මේක ලොකුවට පෙනුනට කරන්න ලොකු දෙයක් නෑ.

මේකට ඕන
1. facebook application ID එකක්
2. Twitter Consumer Key එකක්
3. Blogger ID එක
බලමු මේ 3 ගන්න විදිය
Facebook application ID
1 මුලින්ම යන්න මෙතෙන්ට https://developers.facebook.com/apps
2 Create a new application click කරන්න
3 application name එකක් දීලා continue කරන්න
4 Code එක ලියලා continue කරන්න
5 දැන් ඔයාට application එකේ නමත් එක්ක යටින් appID කියලා application ID එක බලාගන්න පුලුවන්. අන්න ඒක කොහේ හරි ලියා ගන්න
ඔන්න පහල තියනවා සේරම. පින්තූර පේන්නැත්තම් ඔයාගේ computer එකට save as කරලා බලා ගන්න.
Twitter Consumer Key
1 මෙන්න මෙතෙන්ට යන්න https://dev.twitter.com/apps/new
2 username password දීලා login වෙන්න
3 අදාල තොරතුරු ඒ විදියටම දීලා කරන්න. web site එක දෙනකොට http://yourweb.blogspot.com විදියට දෙන්න
4 දැන් OAuth settings වල consumer key කියලා එකක් ඇති ඒක කොහේහරි ලියා ගන්න
5 මේකේ settings වල application type වල read and write කියන එක tic කරන්න
6. update this twitter application setting දෙන්න
ඔන්න පහල තියනවා සේරම
Blogger ID
මේක නම් ඔයාලගෙ blog එක ලියනකොට උඩ address bar එකේ blog ID = කියලා ඉලක්කම් ටිකක් ඇති අන්න ඒ ටික
හරි දැන් සේරම සූදානම් වැඩේට බහිමු..
Design >> Edit Html වලට ගිහින්. Expand widget tempalate කියන එක tic කරලා කියන එක හොයලා ඊට යටින් පහල ටික දමන්න


Comments
0 Comments

No comments:

Post a Comment

top baner